Sunday, February 1, 2015

ආරම්භය

ඔබ විසිතුරු මසුන් පිළිබඳ ඇල්මක් දක්වන්නේනම් ඒ පිළිබද දැන සිටීම අවශ්‍ය වේ. කුඩා කල සිට මගේ වින්දාංශය වූ විසිතුරු මසුන් ඇති කිරීම මගින් මා ලබාගත් දැනුම.අත්දෑකීම් ඔබ සමග බෙදා ගැනීම සදහා මෙම බ්ලොගය නිර්මාණය කලෙමි .ඔබ විසිතුරු මසුන් ඇතිකිරීමට අදහස් කරන්නේනම් මෙම බ්ලොගය ඔබට වැදගත් වේ යැයි මා සිතමි. මෙම බ්ලොගය තුලින් ඔබට විසිතුරු මසුන් වර්ග,ඔවූන්ගේ හැසිරීම්,මත්ස්‍ය අභිජනනය,ඔවුන්ට වැළදෙන රෝග,ජලජ පැළෑටි වර්ග,ජළජ පැළෑටි නඩත්තුව සහ විසිතුරු මසුන් ඇතිකිරීම පිලිබඳ බොහෝ දෑ මෙම බ්ලොගය තුලින් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙමි.  


සැ .යු :- මා විසිතුරු මසුන් පිලිබඳ ප්‍රවීණයෙකු නොවන අතර.මෙය මා අත්දැකීමෙන් ලබාගත් දැනුම වේ.වැරදි ඇත්නම් පහතින් කොමෙන්ටුවක් දමා නිදොස් කරන මෙන් ඉල්ලා සිටිමි.  

No comments:

Post a Comment