විසිතුරු මසුන්ගේ ලෝකයේ ඉතා කාබලකාරී මෙන්ම ඉතාමත් අලංකාර මසුන් විශ්ෂයක් ලෙස හැදින්විය හැකිය.මෙම මසුන්ට ජලයේ Oxygen අනෙක් මසුන්ට තරම් අවශ්‍ය නැත.එම නිසා මෙම මසුන් ඇති කිරීම බෝ කිරීම වඩාත් පහසුය. අනෙක් මසුන්ට මෙන් ජලය අලුත් කිරීමද අවශ්‍ය නැත.මෙම මසුන්ද පැටවුන් බෝ කරන livebearers කාණ්ඩයට අයත් වේ.නිරෝගී ගැහැණු සතෙකු වරකට පැටවුන් 20-25 අතර ප්‍රමානයක් දමයි.පිරිමි සතාගේ පසුපස වරල් ඉතා දිගු විශාල වර්ණයෙන් යුක්ත වන අතර ගැහැණු සතා ඉතා අඩු වර්ණයෙන් යුක්ත වේ.
Yellow Lace King Cobra
Lace Cobra Double Sword
Yellow Lace Albino Lyre Tail
King Cobra
Cobra
King Cobra Ribbon
Yellow Snakeskin
Yellow Snakeskin Ribbon
Albino Red Lace
Cobra Bar Snakeskin Strain
Lazuli Mosaic
Old Fashion Ivory Mosaic
Old Fashion Red Mosaic
Old Fashion Red Mosaic Ribbon
Old Fashion Blue Mosaic
Tuxedo Red Mosaic
Tuxedo Red Mosaic
German Yellow Tuxedo
Blue Tail Tuxedo
Albino Blue Tail Yellow Tuxedo
Blue Grass
Tiger Blue Grass
Full Metal Blue Grass
RREA Red Grass
Galaxy Blue Grass
Yellow Grass
Grass Strain
No comments:
Post a Comment