ගප්පි

විසිතුරු මසුන්ගේ ලෝකයේ ඉතා කාබලකාරී මෙන්ම ඉතාමත් අලංකාර මසුන් විශ්ෂයක් ලෙස හැදින්විය  හැකිය.මෙම මසුන්ට ජලයේ Oxygen අනෙක් මසුන්ට තරම් අවශ්‍ය නැත.එම නිසා මෙම මසුන් ඇති කිරීම බෝ කිරීම වඩාත් පහසුය. අනෙක් මසුන්ට මෙන් ජලය අලුත් කිරීමද අවශ්‍ය නැත.මෙම මසුන්ද පැටවුන් බෝ කරන livebearers කාණ්ඩයට අයත් වේ.නිරෝගී  ගැහැණු සතෙකු වරකට පැටවුන් 20-25 අතර ප්‍රමානයක් දමයි.පිරිමි සතාගේ පසුපස වරල් ඉතා දිගු විශාල වර්ණයෙන් යුක්ත වන අතර ගැහැණු සතා ඉතා අඩු වර්ණයෙන් යුක්ත වේ.


  • Yellow Lace

  1. Yellow Lace King Cobra 


  2. Lace Cobra Double Sword 


  3. Yellow Lace Albino Lyre Tail

     

  • Cobra

  1. King Cobra 

     

  2. Cobra

     

  3. King Cobra Ribbon

     

  • Yellow Snakeskin

  1. Yellow Snakeskin

     

  2. Yellow Snakeskin Ribbon 

     

  • Red Lace

  1. Albino Red Lace

     

  • Cobra Bar Snakeskin Strain

  1. Lazuli Mosaic

  • Old Fashion Mosaic

  1. Old Fashion Ivory Mosaic

     

  2. Old Fashion Red Mosaic

     

  3. Old Fashion Red Mosaic Ribbon

     

  4. Old Fashion Blue Mosaic

     

  • Tuxedo Mosaic

  1. Tuxedo Red Mosaic

     

  2. Tuxedo Red Mosaic 

     

  • Blue Mosaic


  • RREA Platinum Red Mosaic


  • German Yellow Tuxedo


  • Blue Tail Tuxedo


  • Albino Blue Tail Yellow Tuxedo

  • Blue Grass

  1. Tiger Blue Grass 

     

  2. Full Metal Blue Grass


  • Red Grass

  1. RREA Red Grass

     

  • Galaxy Blue Grass


  • Yellow Grass


  •  Grass Strain


 

 

 

 

 

   

 

 


 

  

No comments:

Post a Comment