ඕනෑම පරිසර වාතාවරනයක උවද හොදින් වැඩෙන නිසා මෙම මත්ස්‍යයයින් ඇති කිරීම ඉතා පහසුය.
හොදින් වැඩුණු ගැහැණු සතෙකු වරකට 15-20 අතර ප්‍රමාණයක් දමයි.මොවුන් livebearers කාණ්ඩයට අයත් වේ.
- Assorted Mickey Mouse Platy

- Assorted Platy

- Bleeding Heart Platy

- Blue Mickey Mouse Platy

- Feeder Platies

- Gold Mickey Mouse Platy

- Gold Twin Bar Platy

- Hi Fin Platy

- Painted Platy

- Pineapple Platy

- Rainbow Platy

- Red Platy

- Tiger Ruby Platy

- Topsail Platy
- Yellow Calico Platy
No comments:
Post a Comment