මොලී මසුන් පැටවු දමන්නන් (livebearers) වන අතර පැටවුන් බෝ කිරීම ඉතා පහසුය..පැටවුන් බෝ කිරීමට පහසු මසුන් විශ්ෂයක් ලෙස හැදින්විය හැකිය. විවිධ වර්ණයෙන් යුත් මොලී මසුන් කාණ්ඩ වශයෙන් වෙන් කල හැකිය.
- Black Sailfin Molly
- Black Lyretail Molly

- Dalmatian Molly (Spot Molly)
- Platinum Lyretail Molly

- Gold Doubloon Molly

- Gold Dust Molly

- Golden Sailfin Molly
- Harlequin Sailfin Molly

මෙහි දැක්වෙන්නේ මොලී මසුන් ප්‍රධාන වර්ග කිහිපයක් පමණි.
No comments:
Post a Comment