පැළෑටි වර්ග

පැළෑටි වර්ග


පැළෑටි වර්ග කිව්වම එක එක වර්ගයේ පැළෑටි තියෙනවා.ගොඩබිම හා ජලජ  එත් අපි කතා කරන්නේ ජලජ පැළෑටි වර්ග ගැනයි.ගොඩ වැවෙන (ජලයේ නොවැඩෙන) ශාක වලට නිතරම ජලය අවශ්‍ය වෙන්නේ නෑ.එත් ජලජ පැළෑටි එහෙම නෑ.ජලජ පැලෑටි වලට නිතරම ජලය අවශ්‍යයි.වැඩි ප්‍රමානයක් ජලජ ශාක ජලය තුලම වැඩෙන ශාක වේ.ඉන් සුළු ප්‍රමාණයක් ශාක ජලයෙන් මතුපිටට පැමිණේ(ජලය මත පා වේ).එහෙත් ජලජ ශාක වල මුල් නිතරම ජලය තුලම තිබිය යුතුය.නැත්තම් ඒවා වියලි යනව.


මත්ස්‍ය ටැංකියක විසිතුරු ජලට පැළෑටි වල වැදගත්කම.
















  • අලංකාරය සදහා භාවිතයට.
  • මසුන්ට අහර සදහා. 
  • ඔක්සිජන් නිපදවීම.
  • ජලයේ තත්වය වැඩිදියුණු වීම. (ph අගය සමතුලිත වීම)
  • අභිජනන සදහා වැදගත් වීම.
  • මත්ස්‍ය පැටවුන්ට සෙවන හා අරක්ශාවට.


ජලජ ශාක වල විවිධත්වය හා වර්ගීකරණය.


1. පරිණාමික ලක්ෂණ.
2. වර්ධන විලාශය.
3. වර්ධන සදහා අවශ්‍ය ආලෝක ස්වභාවය.


පරිණාමික ලක්ෂණ අනුව.


  • ඇල්ගී
  • කළල ශාක 
  • මීවණ 
  • උසස් ශාක  1. ඒකබීජ  පත්‍ර ශාක      

                                             2. ද්වීබීජ  පත්‍ර ශාක 


වර්ධන විලාශය අනුව



  • පාවෙමින් වැඩෙන ශාක  (Floating Plants)

  • සම්පුර්ණයෙන් ගිලී වැඩෙන ශාක  (Submerged Plants)

  • මතුපිට වැඩෙන ශාක  (Emersed Plants)

  • උභයජීවී ශාක හෙවත් වගුරු ශාක  (Terrarium Plants)




අපි බලමු අපගේ නිවසේ ඇති කරන විසතුරු මත්ස්‍ය ටැංකියට යොදාගන්න පුළුවන් ජලජ ශාක වර්ග.

ඉන් පළමු තැනක් ගන්නේ හයිඩ්රිල්ලා Hydrilla
වී.නා (Esthwaite Waterweed, waterthyme)







To be updated ......






No comments:

Post a Comment